Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Ven. Sobhitha Thero has been infected with two kinds of bacteria at a hospital - VIDEO  

සෝභිත හිමියන්ට බැක්ටීරියා 
ශරීර ගතවී ඇත්තේ 
රෝහලකදීලු - වීඩියෝ

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර, උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කරන වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් මේ වන විට ලැබී තිබෙනවා. 

මෙම වෛද්‍ය පරීක්ෂණ වාර්තාවෙන් පැහැදිලි වන්නේ සාමාන්‍යයෙන් රෝහලක් තුළදී රෝගියෙකුට ශරීරගත විය හැකි වර්ගයේ බැක්ටීරියා විශේෂ දෙකක් උන්වහන්සේට ශරීර ගතවී ඇති බවයි. 


ඒ අනුව සුඩොමොනස් ඒරුගිඔන්සා සහ ඇසිනෙටොබැක්ටර් නමැති වෛරසය ශරීරගත වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.



පසුගිය දා පුවත්පත් වාර්තා මගින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද සෝභිත හිමියන් පිළිබඳව වෛද්‍ය ප්‍රජාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව සදහන් කර සිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ උන්වහන්සේගේ අපවත්වීමට අදාළව රජය නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.    


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels