වාහනයක් තුළ ලිංගිකව හැසිරෙද්දී
සුරූපී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය
බෝම්බයක් පුපුරා මියයයි - Photos
රුසියානු ජනාධිපති පුටින්ගේ පක්ෂයේ සිටි සුරූපී මන්ත්‍රීවරියක් ඝාතනය වී තිබෙනවා. ඒ වාහනයක් තුලදී තමන්ගේ සැමියා අතින්මයි. මෙලෙස ඇයව ඝාතනය කර ඇත්තේ මන්ත්‍රීවරිය වෙනත් අයෙකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බවට සැමියාට ආරංචි වීම නිසා බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇය තමන්ගේ සැමියා සමඟින් වැඩි ඇසුරකට අකමැති වීම නිසා බෝම්බයක් පෙන්වා ඇයව බියගන්නවා වාහනයක් තුලට රැගෙන ගොස් ඇති අතර පසුව ලිංගිකව එක්වීමෙන් අනතුරුව වාහනය තුලම බෝම්බය පුපුරවාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
දෙදෙනාගේම සිරුරු හදුනාගත නොහැකි ලෙසින් විනාශවී ඇති අතර සිද්ධියට මුහුණු දුන් මන්ත්‍රීවරියගේ සැමියා හමුදාවේ සේවය කරන අයෙකු බවටද තොරතුරු වාර්තා වෙනවා.
Post a Comment