මීළඟට වොෂින්ටනයට
ISIS ප්‍රහාරයක් ? (වීඩියෝ සහිතයි)
පසුගියදා 129 ජීවිතක්ෂයට පත් කරමින් ප්‍රංශය ත්‍රස්තවාදී ප්‍රහායක් එල්ල කල ISIS ත්‍රස්ථයන් නවතම වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කොට ඇත්තේ ඊලඟ ඉලක්ක ඇමරිකාවේ වොෂින්ටන් නුවර බවයි.
සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කල සියළු රටවලට වන්දි ගෙවීමට සිදුවන බවත් මෙය පළමු ප්‍රහාරය නොවන බවත් පැරිසියට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත
එම වීඩියෝව පහතින් බලන්න
Post a Comment