Nov
23
අඩි 4000ක් උඩ ඉඳන් ටීෂා එක්ක
බිමට පැන්න අපේ කොමාන්ඩෝ සෙබළාගේ
වික්‍රමය - Photos
පැරෂුට්‌කරුවන් සේම පැරෂුට් ක්‍රියාද දුලභ අත්දැකීමක් නොවුනත් පසුගිය දිනෙක සුනඛයකු ද රැගෙන පැරෂුටයකින් අඩි හාරදහසක් උඩකින් පැන්න අපේ රටේ කොමාන්ඩෝ සෙබලෙකු පිළිබඳව වූ අපූර්ව සිද්ධියක් වාර්තා වුණා.
ඔහු කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් එම්. එච්. ජී. එස්. සිරන්ජීව වන අතර ඉකුත් සෙනසුරාදා කුඩාඔය කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පැවති පැරෂුට් සංදර්ශනයේදී ඔහු මෙම දස්කම දක්වා තිබුණා.
Post a Comment