යාපනේ ගිය පවර් නෝනා
වැස්සේ තෙමි තෙමී බේස්බෝල් වගේ
එල්ලේ ගහපු හැටි - Photos
පසුගිය දිනෙක දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සැමැන්තා පවර් ඊයේ යාපනයේ සංචාරයක නිරත වුණා.
ඒ සංචාරය අතර ඇය යාපනය පාසැලකට ගොස් එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමගින් එල්ලේ ක්‍රීඩාවේ නිරතවන අයුරුද දැකගන්නට ලැබුණා. එම අවස්ථාවේ සිසුවියක් ඇයවෙත පන්දුවක් එල්ල කරන අයුරු මෙන්ම වැස්ස නොතකා ක්‍රීඩාවේ නිරතවන අයුරු දැකගන්නට ලැබුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
උපුටාගැනීම
Post a Comment