අයවැයෙන් කිරිපිටි මිල අඩුවෙයි
දේශීය කිරි කර්මාන්තයේ දියුණුව සඳා ග්‍රෑම් 400 දේශීය කිරි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 295 ක් දක්වා අඩු කිරීමට අද දිනයේ අයවැය යෝජනාවක් මුදල් ඇමැති රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මීට පෙර එය පැවතියේ රුපියල් 320කටයි.
උපුටාගැනීම
Post a Comment