Nov
20
ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කාන්තාව
බෝම්බය පුපුරාගත් අවස්ථාවේ
වීඩියෝව අන්තර්ජාලයට
පසුගියදා ප්‍රංශයේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සොයා මෙහෙයුමක් දියත් කළ අතර එහිදී කාන්තාවක් විසින් බෝම්බයක් පුපුරාගෙන දිවිනසාගත් බවට වාර්තා වුණා.
එම අවස්ථාවේ බවට පැවසෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙන අතර එම වීඩියෝව පහතින් නරඹන්න....
උපුටාගැනීම
Post a Comment