Nov
26
ප්‍රහාරයක් එල්ල වූ යානයෙන් බිමට පනින
නියමුවන්ට ඉහළ අහසේදීම
වෙඩි තැබූ හැටි - වීඩියෝ
පසුගියදා රුසියානු ගුවන් යානයකට තුර්කියෙන් ප්‍රහාරයක් එල්ලවූ අතර පසුව එහි සිටි නියමුවන් දෙදෙනා ඉන් ඉවතට පනින්නට කටයුතු කළේ ජීවිතය බේරාගැනීමේ අධිෂ්ඨානයෙනුයි.
නමුත් පැරෂුට් මගින් පනින ඔවුන්ට වෙඩි තැබීමට භූමියේ සිටි ත්‍රස්තයින් කටයුතු කර තිබුණා. ඉන් එක් අයෙකු මියගිය අතර පැරෂුට් වලින් පනින විට නියමුවන්ට වෙඩිතබන අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
එය පහතින් නරඹන්න.....
උපුටාගැනීම
Post a Comment