Nov
23
තිසරගේ 6 වරුසාවත් එක්ක
අන්තිම බෝලෙන්
මැච් එක දිනපු හැටි - වීඩියෝ
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ඊයේ (22) පැවති පළමු තරඟයෙන් රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම කඩුලූ 2ක ජයක් වාර්තා කළා.
චිතගොන් වයිකින් කණ්ඩායම සමඟ පැවැති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් චිතගොන් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 187ක් රැස් කළා. ජීවන් මෙන්ඩිස් එහිදී ලකුණු 39ක් ද තිලකරත්න ඩිල්ශාන් ලකුණු 29ක් ද ලබා ගත්තා.
කෙසේ වෙතත්, නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 188ක් ලබා රාන්පූර් කණ්ඩායම ජය ලබා ගත්තේ තිසර පෙරේරා රැස් කළ ලකුණු 43ක් ද සමඟයි.
Post a Comment