Nov
26
අවුරුදු 10කට කළින් රට ගිය බිරිඳ
වෙන අයෙක් එක්ක
නුගේගොඩ ලොතරැයි කූඩුවේ
මාස 8ක දරුවා තම සැමියාට බලාගන්නට දී විදේශ රැකියාවකට ගිය පානදුර ප්‍රදේශයේ කාන්තාවක් ඇගේ අලුත් සැමියා සමග නුගේගොඩ ලොතරැයි කූඩුවක සිටියදී සොයාගෙන් ඇති බවට පුවතක් වාර්තා වෙනවා.
අවුරුදු 10කට පෙර රට ගිය ඇය එහි වසර 2ක් සේවය කර ලංකාවට පැමිණ ඇති අතර පසුව වසර 8ක් හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ පවුල් කමින් සිටි තිබෙනවා.
කෙසේ නමුත් පරණ සැමියා ඇය සොයාගෙන ඇගේ අලුත් සැමියාද සමග පොලිසියට රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඇය පරණ සැමියා සමග ජීවත් විය නොහැකි බව කියා ගිය බවත් ඇය තම දියණිය සමග වචනයක්වත් කථා නොකළ බවත් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.
උපුටාගැනීම
Post a Comment