Former President Mahinda states the release of LTTE suspects would pose a threat to National security
LTTE සැකකරුවන් නිදහස් කිරීම ගැන
මහින්ද කතාකරයි - වීඩියෝ
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් LTTE සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදහස් පළ කළා.
හිටපු ජනාධිපතිවරයාගේ 70 වන ඡන්ම දිනය නිමිත්තෙන් අගුණුකොළපැලැස්ස - අලූත්වැව විහාරස්ථානයේ පැවැති වෛද්‍ය සායනයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙලෙස LTTE සැකකරුවන් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්...
උපුටාගැනීම
Post a Comment