මාලි හෝටලයකට
තුවක්කුකරුවන් පැන 170ක්
ප්රාණ ඇපයට ගනී - Photos
මාලී රජයේ බමකෝ අගනුවර හෝටලයකට කඩා වැදුණු අවි සහිත පුද්ගලයින් දෙදෙනෙක්, එහි සිටි 170ක් පමණ දෙනා ප්රාණ ඇපයට ගනී. ඒ අනුව ආගන්තුකයින් 140ක් සහ කාර්යමණ්ඩලයේ 40ගේ ජීවිත අනතුරට පත්ව තිබේ.
පොලිසිය මේ වනවිටත් එම විශාල හෝටලය වටකර තිබේ. තුවක්කු කරුවන් දෙදෙනා වෙඩි තබමින් සිටින අතර, ජනතාවගේ ජීවිත අනතුර හේතුවෙන් පොලිසිය ක්රියාත්මකවීම පමා කර තිබේ. තුවක්කු කරුවන් දෙදෙනා - වෙඩි තබමින් - අරාබි භාෂාවෙන් 'දෙවියන් උතුම්' 'දෙවියන් උතුම්' කෑගසයි.
ඇතැම් වාර්තා දක්වන්නේ තුවක්කුකරුවන් 10ක් පැමිණ ඇති බවයි.
Post a Comment