Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Free wifi zones island wide  

රටපුරා වයිෆයි කළාප පිහිටුවන්නට 
මිලියන 3000ක්

ශ්‍රී ලංකාව පුරා වයිෆයි කලාපයන් පිහිටුවීමට රුපියල් මිලියන 3000ක් 2016 අයවැයෙන් වෙන්කර ඇති බවට මුදල් ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කළේ අයවැය ඉදිරිපත් කරන අතරතුරදීයි. 

මෙම ව්‍යපෘතිය ඉතාමත් කඩිනමින් අවසන් කරන බවටත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කර සිටියා. මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම WiFi කළාප ස්ථාපිත කරන බවයි එහිදී සඳහන් කෙරුණේ.



උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels