ගෑස්, පරිප්පු, අර්තාපල්,
ළදරු කිරි ඇතුළු මිළ පහත වැටුණු
අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව මෙන්න
2016 අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩුවී තිබෙනවා. එයට පරිප්පු, අර්තාපල්, ලොකු ළුෑණු මෙන්ම ගෑස්ද වනවා. එලෙස අඩුවන මිළ ගණන් පහතින්....
ඒ අනුව අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළ යන අතර හාල්මැස්සන් කිලෝව 410ක් වනවා. ළදරු කිරිපිටි මිල රුපියල් 100 කින් අඩුකරන අතර පරිප්පු කිලෝවක මිල රුපියල් 169 ක් වනවා. කඩල කිලෝවක් 160ක මිලක් වන අතර 12.5KG- ගෑස් රුපියල් 150කින් අඩුවනවා. භූමිතෙල් මිල රුපියල් 10 කින් පහළ යන අතර ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125 දක්වා පහල දැමීමට තීරණය කර තිබෙනවා.
උපුටාගැනීම
Post a Comment