Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

No Permits for Big-Shots: Duty Free Vehicle Concession Permits Abolished  

ලොකු ලොක්කෝ - මැති ඇමතිලාගේ 
සැප වාහන පර්මිට් 
අහෝසියි

පාර්ලිමේන්තු පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ ඉහළ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට ලබාදුන් බලපත් අ‍හෝසි කිරීමට ඇයවැයෙන් යෝජනා කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට, පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට සහ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන්ට මෙතෙක් කලක් හිමිව තිබූ සහනදායී වාහන ආනයන බලපත් ක්‍රමය භුක්ති විඳීමේ ප්‍රතිලාභය අහිමි වනු ඇත.

කෙසේ නමුත්, මේ යෝජනාව යටතේ එම සහනය ලබා ගැනීම අහිමි වී ගිය රජයේ නිලධාරීන්ට එම ප්‍රතිලාභය අහිමිවීම වෙනුවෙන් මුදල්මය සහන ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව රවී කරුණානායක මහතා  පවසා තිබේ.



උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels