Nov
19
ආප්පේ මිලත් ඉහළට
ආප්ප කියන්නේ අපේ රටේ කා අතරත් ජනප්‍රිය ආහාරයක්. මොකද කෑම මේසේදි විතරක් නෙවෙයි මේ වෙනකොට ආප්පේ ගැන දේශපාලන වේදිකාවෙත් කතාකරන නිසා. ඔය ඔක්කොම අස්සේ ආප්ප මිලත් ඉහළ යනවා කියලා ආරංචි. ඒ රුපියල් 5කින්.
ආප්පේ විතරක් නෙවෙයි තේ සහ කිරි තේ මිලත් රුපියල් 5කින් ඉහළ දැමීමට කටයුතු කරන බවට තමයි වැඩිදුරටත් ආරංචි වෙන්නේ
උපුටාගැනීම
Post a Comment