නීති පොතේ නැති
මංතීරු නීතිය ගැන
හරියටම දැනගන්න
මංතීරු නිතිය ක්‍රියාත්මක කිරීම පසුගිය දින04ක පමණ කාලයක් තුළදී දිගින් දිගටම සිදු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ.කො
ළඹ නගරය තුළත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේත් වැඩිපුර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් යොදවා නඩු ලබාගැනීමයි මෙහිදි සිදුවන්නේ. එසේම මංතීරු නිතිය නමින් නීතියක් මෝටර් වාහන පනතේ නැති බවයි රුවන් ගුණසේකර වැඩිදුරටත් කියාසිටියේ.
“මංතීරු නිතිය කියලා කියන්නේ ප්‍රධාන මාර්ගයේ මංතීරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන විට ඒ මංතීරු හරහා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීමත් ඒ ඒ වාහනවලට ගමන්කිරීමට නියමිත මංතීරුවලින් අපරීක්ෂාකාරී ලෙස බැහැරව ගමන්කිරීම බවයි ඔහු කියාසිටියේ.
Post a Comment