Nov
25
තේ පඳුරු අස්සේ සැඟව සිටි
දිවියන් දෙදෙනෙක් කළ හදිය - Photos
හැටන් - දික්ඔය - ලෙදන්ට් වතුයායේ සේවය කරමින් සිටි කම්කරුවන් තුන්දෙනෙකු දිවියෙකු විසින් සපා කෑම නිසා ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තේ පදුරු අතර සැගවී සිටි දිවියන් දෙදෙනෙකු දළු නෙළමින් සිටි කාන්තාවන් සපා කෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදි මෙම කම්කරුවන් දිවියන් එළවා දැමීමට එම ස්ථානයට පැමිණ ඇතැයි සඳහන්.
එහිදී එක් දිවියෙකු මෙලෙස ඔවුන්ට පහරදී සපා කා තිබෙනවා.
උපුටාගැනීම
Post a Comment