හයි හීල් දාගෙන අඩි ගණන් උස
කේබලයක ඇවිද්ද බ්‍රසීල් අක්කාගේ
වැඩකෑල්ල - Photos
වයස අවුරුදු 26ක් වන ඇමරිකානු ජාතික කාන්තාවක් විසින් බ්රසිලයේ රියෝ අගනුවර පිහිටි කඳුදෙකක් අතරින් කේබලයක ආධරයෙන් ඇවිදගිය පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඇය විසින් හයි හීල් දමාගෙන කේබලයේ ගමන් කිරීමයි. ඉතාමත් ත්‍රාසජනක ක්‍රියාවක් වන මෙම කඳු අතර ගමන් කිරීම ඇය සිදුකර ඇත්තේ මීටර් 840 ඉහළක සිටයි.
එහි ඡායාරූප එකතුවක් පහතින්....
උපුටාගැනීම
Post a Comment