Nov
30
කිඹුලන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනකින් පසු
එකට හිටිය මිතුරාව
ගිලදැම්ම හැටි - Photos
සොබාදහමේ සිදුවන ඇතැම් සිදුවීම් කැමරා කාචයේ සටහන් වන්නේ බොහොමත් කලාතුරකින්. එලෙස සටහන්වූ කිඹුලන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක ඡායාරූප පෙලක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වන උද්‍යානයක වන අතර එක ලඟ සිටි කිඹුලන් දෙදෙනෙකු සටනකට එළැඹ ඉන් එක් කිඹුලෙකු අනෙක් කිඹුලාගේ ගොදුරක් වන අයුරුයි මෙම ඡායාරූප පෙලෙන් දක්වා ඇත්තේ.
එම ඡායාරූප එකතුව පහතින්.....
උපුටාගැනීම
Post a Comment