තුර්කි දේශසීමාවේදී
රුසියානු ගුවන් යානයකට
දැවැන්ත ප්රහාරයක් - වීඩියෝ
රුසියානු හමුදාවකට අයත් ප්රහාරක ගුවන් යානයක් බිම හෙළා තිබෙනවා. මෙලෙස යානය බිම හෙළා ඇත්තේ තුර්කි දේශසීමාවට ආසන්නයේදීයි.
ප්රහාරය එල්ලකර ඇත්තේ තුර්කි හමුදාවන් විසින් බවට මේ වන විට තොරතුරු වාර්තාවන අතර බිමහෙළා ඇති ගුවන් යානයේ ගමන්කළ නියමුවන් මියගොස් ඇති බවට පැවසෙන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ප්රහාරය එල්ලවන අවස්ථාව හා මියගිය නියමුවන්ගේ වීඩියෝව පහතින් නරඹන්න....
උපුටාගැනීම
Post a Comment