Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Premier Warns a Senior Minister not to dispute regarding the Avant-Garde incident  

,

ඇවන්ගාඩ් සිද්ධිය ගැන 
විවාදයට යන්න එපායැයි 
අගමැතිගෙන් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට අවවාද

මේ දිනවල පාර්ලිමේන්තුවේ මෙන්ම සමාජය තුලත් ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් විවිධ මත පළවෙනවා. 
ඇතැම් මැතිඇමතිවරුද මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් පාර්ශව කීපයක් සමඟ විවාදයට එක්ව සිටි නව ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරයකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (16) අරලියගහ මන්දිරයට කැඳවා තදින් අවවාද කර ඇති බවට වාර්තා වෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයෙන් පසුව දිවයිනට පැමිණි වහාම අදාල ඇමැතිවරයාට තමන් මුණගැසෙන ලෙස දැනුම්දී තිබෙන අතර ඒ අනුව අදාළ ඇමැතිවරයා ඊයේ අරලියගහ මන්දිරයට පැමිණ තිබෙන බවට වාර්තා වෙනවා.
ඒ අනුව එම ඇමතිවරයාට මින් පසු මේ සම්බන්ධයෙන් කිසිදු විවාදයකට යන්නට එපායැයි අදාල ඇමතිවරයාට තරයේ අවවාද කොට ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels