පවුලේ ප්‍රශ්න තාත්තිගෙන්
අහන්න මම කැමති නෑ - කවී
අමායා කීව දේවල් ගැන ලොකුවට කතාකරන්න ඕනිත් නෑ
තාත්තා ආයේ ආවත් නැතත්
ඕනි තීරණයක් සතුටින් භාරගන්නවා
අමායා අධිකාරි පහුගිය දවසක අතුලගෙන් වෙන් වන්න යනවා කියන කතාව ගැන හැමතැනම විදුලි වේගයෙන් පැතිරිලා ගියා.
කොහොම වුනත් මේ ගැන දැනගන්න අපි අමායට කතාකලාම නම් එයා කීවේ වෙන්වෙන තීරණයක් අරන් නැහැ, බැරිවෙලා හරි වෙන්වුනොත් එදාට ගන්න තීරණේ ගැන උදාහරණ දුන්නා විතරයි කියලා. ඔය අතරේ අතුල සමිතා වෙන්වෙන්න හේතුව අමායා කියලා අතුලගේ දුව කවී හිතනවා ඇති කියලත් ඇය අපිත් එක්ක කීවා.
කොහොම වුනත් අමායා කීව දේවල් ගැන සතිඅන්ත පුවත්පතක් කවීගෙන් අහලා තියෙනවා. හැබැයි එයා නම් කියන්නේ ඒ ගැන ලොකුවට කතාකරන්න තමන් කැමති නෑ කියලා.
ප්‍රශ්නය එයාලගේ එකක් නිසා තාත්තාගෙන්වත් මේ ගැන අහන්න තමන් කැමති නෑ කියලා තමයි කවී කියන්නේ. ඒ වගේම තාත්තා ආයෙත් ආවොත් හොඳයි කියලවත්, ආවේ නැත්තම් හොඳ නෑ කියලවත් එයා කියන්නෑලු. තාත්තාගේ තීරණේ මොකක් වුනත් සතුටින් භාරගන්නවා කියලත් කවී කියනවා.
ඒ වගේම රට අත්ඇරලා යන්න කැමති වුනත් අම්මව දාලා යන්න බෑ කියලා තමයි කවී කියන්නේ. තාත්තට එන්න කියලා බලකරන්න බෑ වගේම අතුල දැන් වැඩිහිටියෙක් නිසා එයා ගන්න තීරණයක් සතුටින් භාරගන්නවා කියලත් කවී කියලා තියෙනවා.

Post a Comment