Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Grenade Explodes: Two killed in foiled bank robbery - Photos & Video  

බැංකුව කොල්ලකන්න ගෙනා බෝම්බය පිපිරී 
කැකිරාව ටවුමේදී කොල්ලකරුවෙක් 
මරුට - Exclusive Photos & Video

හිස ප්‍රදේශය පුපුරා ගිහින්

කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද දහවල් සිදුවූ පිපිරීමකින් දෙදෙනෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. 


අත්බෝම්බයක් රැගත් පුද්ගලයෙකු බැංකුව කොල්ලකෑම සඳහා ඊට ඇතුලුවීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු නැවැත්වීමට බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර තිබෙනවා.

එහිදී මෙම පිපිරීම සිදුව ඇති අතර, අත්බෝම්බය රැගත් පුද්ගලයා මෙන්ම ආරක්ෂක නිලධාරියාද පිපිරීමෙන් මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. තුවාලකරුවන් කැකිරාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.











උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels