Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

A 12-Year-Old Girl ‘Raped for 43,000 times’ in 4 years  

වසර 4කදී 43,000 වතාවක් දූෂණය වූ හැටි 
තරුණියක් ලොවට කී 
හද කම්පාකරවන කතාව - Photos

වයස අවුරුදු 12ක තරුණියක්ව කුඩාකළම රැගෙන ගොස් ඇයව ගණිකා නිවාස පිහිටි ප්‍රදේශයකට විකුණු නරුමයින් පිරිසක් පිළිබඳව වන පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙනවා.

ඇය විසින් වසර 4ක් තිස්සේ විවිධ ප්‍රදේශවලට විකිණෙමින් දිනකට 30 දෙනෙකු පමණ දූෂණය කර ඇති අතර ඇය පවසන්නේ තමන් 43,000 වතාවක් පමණ මෙලෙස දූෂණය ලක්ව ඇති බවයි.

මෙලෙස ගණිකාවන් සිටි ප්‍රදේශයේ දහස් ගණන් අතර අතිනත ගිය එම දැරිය ඉන්පසුව එයින් පැනගොස් මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබෙනවා. දුගී පවුලක ඉපදුණු ඇයට විඳින්නට වූ කරදරයන් මෙන්ම ඇයගේ මූණට කෙලගැසූ නරුමයින් පිළිබඳවද ඇය පවසා ඇත්තේ කඳුලු පිරි දෑසිනුයි.

2008 එරට රජයෙන් දියත්කළ මෙහෙයුමකදී ඇය මෙලෙස පැනවිත් ඇති අතර ඉන්පසුවයි මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ඇත්තේ.





0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels