කුරුණෑගල - නුවර පාරේ සිදුවුණු
පුදුම හිතෙන රිය අනතුර - Photos
වීදුර කඩාගෙන බයික් එක ඇතුලේ
ඊයේ (01) දිනයේ මහනුවර - කුරුණෑගල මාර්ගයේ සිදුවූ මාරාන්තික රිය අනතුරක් පිළිබඳව වූ ඡායාරූප කිහිපයක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.
අනතුරට ලක්වී ඇත්තේ ත්‍රී රෝද රථයක් හා මෝටර් බයිසිකලයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ අනතුරට පත්වූ මෝටර් බයිසිකලය ත්‍රී රෝද රථයේ වීදුරද කඩාගෙන ඇතුලට ගොස් තිබීමයි.
සිද්ධියෙන් තුවාල ලැබූ හෝ මියගිය අය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. මේ දිනවල අධික වාර්ෂාව හේතුවෙන් වාහනවල වේගයෙන් ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙසට පැවසුවත් ඇතැමුන් ඒවා පිළිපැදීමට මැලිවීම මෙවන් අනතුරු වලට හේතුවෙනවා.



Post a Comment