Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Soilder suicide in camp cause love affaire  

ආදරේ නාමයෙන් ලුතිනන්වරයෙක් 
ටී-56 ඔලුවට වෙඩි තබා ගනී - 
සිද්ධිය ගැන විස්තරේ SMS වල

අම්පාර - කොන්ඩුවටුවාන යුද හමුදා කඳවුරේ ලූතිනන්වරයෙකු  පසුගියදා සිය දිවි හානි කරගත් අතර අයට හේතුව ප්‍රේම සම්බන්ධතාවක් බවට අනාවරණ වී තිබෙනවා. ඔහුගේ ජංගම දුරකථනයේ තිබී ඒ බව තහවුරු වීමට අවශ්‍ය කෙටි පණිවුඩ කිහිපයක් ද හමුවූ බවයි අම්පාර පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. 

ටී - 56 ගිනි අවියක් උපයෝගී කර ගනිමින් ඊයේ (08) පෙරවරුවේයි 27 හැවිරිදි ලූතිනන්වරයා සිය හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබුණේ. 
ඔහු එම යුද හමුදා කදවුරේ පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, කුරුණෑගල - මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels