Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

President to present Cabinet Paper to abolish Executive Presidency  

විධායක ජනපති ධුරය 
අහෝසි කරන ලකුණු

දැනට පවතින විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් හෙට (18) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසා තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන  උත්සවයට සහභාගී වෙමිනුයි ජනපතිතුමා මේ බව පවසා ඇත්තේ. මීට පෙරද සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයේදීද විධායක ජනපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනපතිතුමා ප්‍රකාශයක් සිදුකර තිබුණා.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels