Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Police fire tear gas at protesting hnda students update  

HNDA සිසුන් දිනයි

HNDA හෙවත් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට, වාණිජ විද්‍යා උපාධි සමානතාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළා. 


1990 වසරේ සිට HNDA පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවශ්‍යතාවක් මත පසුගිය රජය සමයේ වෙනස් කළ බවයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පසුගිය දා කියා සිටියේ.

උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels