Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Menaka peiris at prathibha 2015 at norway oslo  

නෝර්වේ ගිය මේනකා 
එහෙ මොකද කරන්නේ ?

මෑතකදී විවාහ දිවියට එළැඹුණු මේනකා පීරිස් රංගන දිවියෙන් ඈත්වී පසුගිය දිනෙක නොර්වේ බලා පිටත්වුණේ ඇයගේ සැමියාද එහි ජීවත්වන නිසාවෙනුයි. එහි ගිය ඇය පිළිබඳව සොයාබැලූ අපට දැනගන්නට ලැබුණේ එහි පැවැත්වූ ප්‍රසංගයකදී මේනකා ලාංකාව තුල දැක්වූ දස්කම් නැවත කරළියට ගෙනඑමින් අපූර්ව නර්තනයක නිරත වූ බවයි.

නෝර්වේ ජීවත්වන ශ්‍රී ලාංකික මූලයක් ඇති දූ දරුවන්ට මෙන් ම ශ්‍රී ලාංකික සංස්කෘතික නැටුම් ගැයුම් පිළිබඳ උනන්දුවක් ඇති සියලු දෙනාට අප සංස්කෘතිය, භාෂාව, සමාජය පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙහි මූලික අරමුණ  පෙරදැරි කරගෙන ප්‍රතිභා 2015 සංස්කෘතික ප්‍රසංගය මේ වසරේදීද නෝර්වේ ඔස්ලෝ නගරයේදී ඉතා උත්කර්ෂවත් ලෙසින් පැවැත්වා තිබෙනවා.
මේනකා මෙහිදී ලාංකීය සංස්කෘතික අංගයන් රැසකට එක්වී වී ඇති අතර එහි නර්තනයන්ට සහභාගී වූ දරු දැරියන්ටද ඇය පුහුණුකාරිනියක් ලෙසින් ඉමහත් දායකත්වයක් ලබාදී ඇති බවට අපට දැනගන්නට ලැබුනා.

එහි වීඩියෝව පහතින් නරඹන්න...


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels