Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Chocolate fashion show 2015  

"චොක්ලට් විලාසිතා"


පැරීසියේ ඇඳුම් විලාසිතා නිරුපිකාවන්ට චොක්ලට් වලින් නිපද වූ ඇඳුම් ඇඳ ප්‍රදර්ශනය කිරීමේ අවස්තාවක් උදා විය.මෙම නිර්මාණ සඳහා දායකත්වය සපයා තිබුණේ සුප්‍රසිද්ධ චොක්ලට් නිෂ්පාදකයන් වූ අතර මෙම විලාසිතා දැක්මේ විශාලතම අභියෝගය වුයේ විදුලි ආලෝක උෂ්ණත්වය ට හසුවන චොක්ලට් දිය නොවී තබා ගැනීමයි.











0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels