Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Beauty blogger says sperm facials are the secret to her glowing skin  

සෞම්‍ය සමකට ශ්‍රක්‍රාණු සත්කාරය!

සුමුදු සෞම්‍ය සමක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රක්‍රාණු යොදාගත හැකි බව රූපලාවන්‍ය ශිල්පිනියක පවසනවා.

ඇය නමින් Tracy Kiss. ජීවත් වෙන්නේ එංගලන්තයේ. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්. ඇය පවසන ආකාරයට ශුක්‍රාණු මුහුණේ ආලේප කළ විට සමට ලොකු සිසිලසක් දැනෙනවාලු. ශ්‍රක්‍රාණු ආලේපනයෙන් මුහුණේ සම ප්‍රාණවත්ව තබා ගැනීමට හැකි බව කියන 28 හැවිරිදි Tracy Kiss මේ බව අඩංගු සජීවි වීඩියෝවක් ද අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

ශුක්‍රාණු මුහුණේ අලේප කර මද වේලාවක් හොඳින් අතුල්ලා විනාඩි කිහිපයකට පසු සේදීම සුදුසු බව ඇය කියනවා.ශුක්‍රාණුවල සින්ක්, ප්‍රෝටින්, එන්සයිම, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, ප්‍රක්ටෝස් යන රසායන සුළු වශයෙන් අඩංගු බවද පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා. ඒ අනූව Tracy Kiss කියන කතාව ඇත්තක් තිබිය හැකිද?





උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels