Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Avant Gaurd chairman summoned to Presidential commission of inquiry  

ඇවන්ට්ගාඩ් නිශ්ශංක 
බරපතල දූෂණ සොයන 
කොමිසමට

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට කැදවා තිබෙනවා. 

රක්නාලංකා ආරක්ෂක සමාගමට යුද හමුදාවෙන් දුන් ගිනි අවි සහ පතොරොම් ඇවන්ට්ගාඩ් සමාගමට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි ඔවුන් කැදවා ඇත්තේ.

ඒ අනුව මේ මස 19 සහ 20 යන දෙදින තුළ ඔවුන් ජනාධිපති කොමිසමට කැදවා ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels