පොලිස් ඇමතිකම ළමයෙකුට දෙන්නැයි
අනුර කියද්දී අනුරගේ නායකකම
ළමයෙක්ට දෙන්නැයි විමල් කී හැටි - වීඩියෝ
සුජීගේ වචනේ හැමතැනම
ඇවන්ගාඩ් සහ පසුගිය සමයේ සිදුවු වංචා දූෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අතරතුර සජින් වාස් රජයේ සාක්ෂිකරුවෙක් වන්නේ කුමන නඩුවේදැයි විමසා සිටියා. ඔහු එහිදී උපහාසයට මෙන් කියා සිටියේ පොලිස් භාර ඇමතිතුමාගේ ඇමතිකම ළමයෙකුට දෙන්න කියායි.

කෙසේ නමුත් ඊයේ (5) පැවති මාධ්‍ය හමුකදී විමල් වීරවංශ මහතා පවසා සිටියේ අනුර කුමාර ඇතුළු පිරිස මහන්සි වී සෑදූ ආණ්ඩුවේ පොලිසිය ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්දයෙන් ලකුණු දාගන්නට කටයුතු කළ බවට පොලිස් භාර ඇමති තිලක් මාරපන මහතා පැවසූ බවටයි.
ඒ නිසා ඔහුට කියන්නට ඇත්තේ විපක්ෂයේ සංවිධායකකම ළමයෙකුට දෙන්නට කියායැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පවසා සිටියා. එම අවස්ථාවන් දෙකේ වීඩියෝ පහතින් නරඹන්න....
උපුටාගැනීම
Post a Comment