අග ‘V‘ අකුර අයින්වෙලා ඉලක්කම් 12ක් එක්ක
ජනවාරි එළියට එන අලුත්
අයිඩෙන්ටි කාර්ඩ් එක
ඉලක්කම් 9 කින් හා ඉංග්‍රීසි 'V' අක්ෂර සහිතව ලාංකික අපවෙත ලැබී තිබූ පැරණි හැඳුනුම්පත් අංකය වෙනුවට 'V' අක්ෂරය ඉවත්කරමින් ඉලක්කම් 12ක් පමණක් ඇති නව හැඳුනුම්පත් අංකයක් හඳුන්වා දීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.
මේ වන විට භාවිතාවන හැඳුනුම්පත සකස් කිරීමේදී ගණනය කරනු ලබන ගණිතමය ක්‍රමවේදය ඉදිරියටත් භාවිත කරනවිට පැන නැගින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතිබවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
වර්තමානයේ පවතින ගැහැණු අංක හා පිරිමි අංක නව හැඳුනුම්පතේද ඒ ආකාරයෙන්ම සකස්වන බවටත් තොරතුරු වාර්තා වෙනවා.
Post a Comment