විමල්, සෝමවංශ එක්ක
තවත් පක්ෂ 10ක් සෙට් කරගෙන ඡන්දෙට
ඊයේ (05) බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී පළාත් පාලන ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි පක්ෂ 10ක් හා සෝමවංශ අමරසිංහ එක් කරගෙන වෙනම පෙරමුණකින් එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසා තිබෙනවා.
විමල් වීරවංශ මෙන්ම සෝමවංශ අමරසිංහ කළක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙසින් එක්ව කටයුතු කළ අතර පසුව සිදුවූ යම් යම් මතගැටුම් නිසාවෙන් ඔවුන් විවිධ පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීමට වුණා.
උපුටාගැනීම
Post a Comment