ඇවන්ගාඩ් වෙනුවෙන් කතාකළ
තිලක් මාරපන ඇමති ධූරයෙන්
ඉල්ලා අස්වෙයි
තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය තිලක් මාරපන අද ප්‍රකාශ කළා. ඒ, මේ ඔහුගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදියි.
පසුගියදා ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්දයෙන් තිලක් මාරපන ඇමතිවරයා හා පාර්ලිමේන්තුවේදී දැඩි කතාබහක් ඇතිවුණා.
උපුටාගැනීම
Post a Comment