Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

The baby with two heads  

ඔළු දෙකක දරු උපතක් – 
දරුවාත් මවත් හොඳින්

බංග්ලාදේශ මවක හිස දෙකක් සහිත දරු උපතක් සිදුකර තිබෙනවා. බංග්ලාදේශයේ ප්‍රධානතම රෝහල වන ඩකා හි මෙම දරු උපත පෙරේදා රාත්‍රී සිදුව ඇති අතර දරුවා සහ මව මේවන විට දැඩි සත්කාර ඒකකයේ පසුවන බව වාර්තා වනවා.

දරුවාට හිස දෙකක් පිහිටා ඇති නමුත් ශරීරයේ සෙසු අවයව සාමාන්‍ය දරුවෙකුගේ මෙන් ඇති බවද කියැවෙනවා. එසේ වුවද දරුවා නාස දෙකෙන්ම හුස්ම ගන්නා බවද දරුවාගේ පියා පවසා තිබෙනවා.

මෙම දරු උපත ගැන අදහස් දක්වමින් දරුවාගේ පියා පවසා ඇත්තේ තම බිරිඳත් දරුවත් රැකදුන් දෙවියන්ට ස්තූති වන බවයි.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels