තිලක් මාරපනගේ ඇමතිධුරයට
සාගල හා ස්වාමිනාදන් පත්වෙයි
පසුගියදා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ තිලක් මාරපනගේ ඇමතිධුරයේ පුරප්පාඩුවට සාගල රත්නායක හා ඩී.එම්. ස්වාමීනාදන් යන ඇමැතිවරුන් පත්කර තිබෙනවා.
ඒ අනුව නීතිය හා සාමය විෂයට සාගල රත්නායකත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ විෂයට ඩී.එම්. ස්වාමිනාදනුත් ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
උපුටාගැනීම
Post a Comment