ඉල්ලා අස්වුණු මාරපනගේ පුටුවට
සාගල රත්නායක ?
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාව සිට අද දිනයේ ඉන් ඉල්ලා අස්වුණු තිලක් මාරපනගේ අස්වීමෙන් පසු හිස් වූ එම අමාත්‍යධූරයට සාගල රත්නායක මහතා පත් කිරීමේ සූදානමක් පවතින බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.
සාගල රත්නායක මහතා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.
උපුටාගැනීම
Post a Comment