10,000ට ඇඟ වික්ක
මහරගම අක්කලා ටික මාට්ටු
මහරගම - පන්සල පාර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණයේ ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ සමත්වුණා.
එහිදී ගණිකා මධ්‍යස්ථානයේ රැඳී සිටි තරුණියන් තුන්දෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
අත්අඩංගුවට ගත් තරුණියන් 20ත් 25ත් අතර වයසේ පසුවන්නන් බවයි වැටලීමට එක්වූ නිලධාරියෙකු සඳහන් කළේ. ඔවුන් ගාල්ල, කැකිරාව සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
මෙම ගණිකා මධ්‍යස්ථානයේ රුපියල් දස දහසේ සිට විවිධ මිල ගණන් යටතේ තරුණියන් ගණිකා සේවයේ යොදවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගත් තරුණියන් තුන්දෙනා සහ කළමනාකරු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
උපුටාගැනීම
Post a Comment