කොල්ලට හොරෙන් ඇඟ විකිණු රූමත් තරුණියන්
බොරු ගොතා වරද පිලිගත් හැටි - වීඩියෝ
‘‘අම්මගේ නම දන්නේවත් නෑනේ හදාගත්තු කෙනා‘‘
කෝල් කරලා ගෙන්නන්නේ සඳුනිලු
පසුගියදා මහරගම - පන්සල පාර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණයේ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් තිදෙනෙකු හා කළමනාකරු අත්අඩංගුවට ගත් අතර මෙම වැටලීමේ තවත් වීඩියෝවක් CIA තුලින් ඊයේ (10) විකාශය වුණා.
එම වීඩියෝවේදී මෙම ගණුදෙනුව සිදුකරන තරුණයා හාස්‍යජනක කරුණු රැසක් පවසමින් පොලිසිය නොමඟ යවන්නට තැත්කර ඇති අයුරු එහිදී දැකගන්නට ලැබුණා. මෙම ජාවාරම සිදුකරන ප්‍රධාන කාන්තාව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමේදී ප්‍රථමයෙන් පවසන්නේ ඒ තමන්ගේ මව බවයි.
පසුව ඒ තමන්ගේ නැන්දා බවත් ආදරයට කියන්නේ අම්මා ලෙස බවත් ඔහු පවසනවා. කෙසේ නමුත් ඇයගේ නම ඇසූ විට නම අමතක බවට ඔහු පවසන අතර ඇය තමාව හදාවඩාගත් බවටද ඔහු පවසනවා. කෙතරම් කාලයක් බලාගත්තාද යන්න විමසූ විට මාස දෙක තුනක් යැයි ඔහු පවසන්නේ පොලිස් නිලධාරීන්ටද මොහු පවසන්නේ බොරුවක් බව ඉතා හොඳින් පැහැදිලි වෙමින්..
අනතුරුව ඔවුන් තමන් කළ වරද පිලිගත් අතර අත්අඩංගුවට ගත් කාන්තාවක් තිදෙනා හා තරුණයා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, මෙම ජාවාරම සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
උපුටාගැනීම
Post a Comment