ගොඩක් අය මට පයින් ගහනවා -
හැබැයි මාව ලේසියෙන් වට්ටන්න නම් බෑ - ආක්ෂා කියයි
හිරේ යන්න වුනත් මම ලෑස්ති
ආක්ෂා සුදාරී කියන්නේ පහුගිය කාලේ පුවත් රැසක් මවපු නිළියක්. ළඟදි දවසක ෆේස්බුක් දැම්ම ෆොටෝ ටිකක් හින්දා එයාව අත්අඩංගුවට ගත්තා කියලත් කතාවක් ගියත් අපි ඒ ගැන අහලා බැලුවම ආක්ෂා කීවේ ඒක මියුසික් වීඩියෝ එකක් වෙනුවෙන් කරපු වැඩක් කියලා.
කොහොම වුනත් තාමත් ඇයට පෙම්වතෙක් නෑ වගේම ෆේස්බුක් එකේ ෆොටෝ දාන කොල්ලා එයාගේ Boy Friend නෙවෙයි කියලත් ආක්ෂා කියලා තියෙනවා.
එක එක ප්රශ්න වුණ කාලේ හැංගිලා හිටියා කියලා කට්ටිය කීවට එයානම් හැමදාම වෙන දේවල් සෝෂල් මීඩියාවල අප්ඩේට් කලා වගේම කෙලින් කතාකරන්නේ මාර්කට් වෙන්න නෙවෙයි බය නැති නිසා කියලයි ආක්ෂා කියන්නේ.
Post a Comment