Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

World's Most-Wanted Drug Dealer Is Under Arrest Again In Mexico  

ලෝකේ ලොකුම මත් ජාවාරම්කරු ඇල්ලුව 
අති බිහිසුණු මෙහෙයුම - වීඩියෝ

ලෝකයේ අංක එකේ මත් ජාවාරම්කරු ලෙස සැලකෙන මෙක්සිකෝවේ එල් චාපෝ මෙක්සිකෝ පොලිසියට කොටුවී තිබෙනවා.

මීට පෙර අවස්ථා දෙකකදි බන්ධනාගාරයෙන් පලා ගිය ඔහු තමාගේ ජීවිත කතාව අළලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරීමටත් සැලසුම් කර තිබුණා.


චාපෝ පාතාල නායකයෙකු ලෙසද කටයුතු කරමින් සිටි අතර ඔහුව අත්අඩංගුවට ගන්නට ඇමරිකාව සැලසුම් කර තිබුණා.

මාස හයකට අධික කාලයක් තිස්සේ සිදුකළ බුද්ධි අංශ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඉකුත් සිකුරාදා ලොස් මෝෂිස් නගරයේදී ඔහුව කොටුකර ගැනීමට මෙක්සිකෝ පොලිසිය සමත් වුණා.

එම අති බිහිසුණු මෙහෙයුමේ විඩියෝ පටයක්ද අන්තර්ජාලයට මුදා හැර තිබුණා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels