රුවන්, ශෙරිල් එක්ක පාරේ හිටිය
සීයා කෙනෙක් වාහනේ දාගෙන ගිහින්
කරපු උදව්ව - Photos
කලා ක්ෂේත්රයේ ජනප්රිය යුවලක් වන රුවන් හෙට්ටිආරච්චි හා ශෙරිල් රොමෙන් ඩෙකර් අද (20) නුගේගොඩ පාර අයිනක හිටපු සීයා කෙනෙක්ට ලොකු උදව්වක් කරලා තියෙනවා. මේ සීයාට වීස් එක හැදිලා බෙහෙත් ගන්න බැරිව පාර අයිනේ ඉඳලා තියෙනවා. ඉතින් මේක දැකපු රුවන් - ශෙරිල් ඒ සීයාව තමන්ගේ වාහනේ දාගෙන ගිහින් උපකාර කරලා.
ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප ටිකක් තමයි පහතින් තියෙන්නේ... ඒ වෙලාවේ මේ වගේ සටහනකුත් රුවන්ගේ ෆේස්බුක් ගිණුමේ දාලා තියෙනවා.
‘‘මේ සීයා වීස් එක හැදිලා බෙහෙත් ගන්න බැරිව නුගේගොඩ පාරේ අයිනක සිටියා. ඉතින් අද අපි පුලුවන් විදියට සීයට උපකාර කරා..... අද මෙවගේ අසරණ අය ගොඩක් සිටිනවා ඔබට හැකිවිදියට ඹවුන්ට උපකාරයක් වෙන්න.‘‘
Post a Comment