ලොව ප්‍රථම වරට කකුල් වලින්
ඇවිදගෙන යන අරුම පුදුම
මාළුවෙකු හමුවෙයි - Video
ලොව ප්‍රථම වරට කකුල් සහිත මත්ස්‍යයෙකු නවසීලන්තයෙන් හමුවී තිබෙනවා. මෙම අරුම පුදුම මත්ස්‍යා සංචාරකයෙකු විසින් පළමු වරට දැක තිබෙන අතර ඔහු ඒ පිළිබඳ තවත් පිරිසකට දන්වා තිබුණා
මේ අරුම පුදුම ඇවිදින මාළුවා පසුව මත්ස්‍ය විශේෂඥයින් භාරයට ගැනුණත් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. ගැඹුරු මුහුදේ දී සොයාගෙන ඇති 'ඒන්ජල් ෆිෂ්' ට සමාන හැඩහුරුකම් කියන මෙම මාලුවාගේ සමේ පැහැයද ඉතා අසාමාන්‍ය බවයි විශේෂඥයින් පවසන්නේ.
මත්ස්‍යා DNA පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර ඇති අතර එමගින් ලොව පුදුම කළ හැකි කරුණු සොයාගත හැකි වනු ඇති බවටත් විද්‍යාඥයින් මත පළ කරනවා.
ඇවිදින මාළුවාගේ ඡායාරූප සහ වීඩියෝ පහතින්...
Post a Comment