සියුමැලි දෑතට තුවක්කුව අරන්
මහ කැළෑ මැද ජීවිතේ කැපකරන
යෞවනය - වීඩියෝ
යුද්ධය කරනකොට ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ. තුවක්කුව අතට ගත්තම තමන්ගේ ප්‍රතිවාදියාව බිමහෙළන එක තමයි ඒ හැමෝම කරන්නේ. ඉතින් ඒ විදියට තමන්ගේ රැකියාව කරන්න වෙනකොට තැනක් නොතැනක් කියලා නෑ හැමෝටම එකම තැන, එක කෑම එක කාලා ඉන්න වෙනවා.
ඒ විදියට ජීවත්වෙන කොළොම්බියානු ගරිල්ලා කණ්ඩායම්වලට සම්බන්ධ වෙලා ඉන්න අයගැන ගැන නිර්මාණය වුණු වාර්තාමය වැඩසටහනක් විදෙස් මාධ්‍ය වල අවධානයට ලක්වෙලා තියෙනවා.
Post a Comment