Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Jan 15

Rohit sharma gets unbelievable let off in brisbane  

,

ඉන්දියාවේ ශර්මා බෝලේ බැට් එකේ වැදිලා 
කැච් එක ගත්තත් අවුට් නෑ වගේ 
හිටපු හැටි - වීඩියෝ


ඊයේ (15) පැවැත්වුණු ඕස්ට්‍රේලියා ඉන්දියා දෙවන එක්දින තරඟයක් ජයගන්නට ඕස්ට්‍රේලියාව සමත්වුණා. නමුත් මෙම තරඟයේදීත් ඉන්දීය පිලේ රෝහිත් ශර්මා ශතකයක් වාර්තා කළ අතර ඔහුගේ දැවී යාමක් සම්බන්දයෙන් මේ වන විට කතාබහක් ඇතිව තිබෙනවා.

ශර්මා ලකුණු 89ක් ලබාගෙන පිටියේ  පන්දුවට පහරදෙන අවස්ථාවේදි ඔහුගේ පිත්තේ දැවටෙන පන්දුවක් කඩුලු රකින ක්‍රීඩකයා විසින් සුරැකිව අල්ලාගැනීමට සමත් වූවන් එය දැවී යාමක් නොවන බවට විනිසුරු විසින් තීරණය කරනු ලබනවා.

ශර්මාද එය සිදු නොවුණු ලෙසින් සිටින අතර මේ සම්බන්දයෙන් ඇතැමුන් ඔහුට චෝදනා එල්ලකර සිටින්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගුණය මේ අවස්ථාවේ ඔහු ප්‍රදර්ශනය නොකර කපටිකමින් පිටියෙන් ඉවත් නොසිටි බව කියමින්....

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels