‘‘සැමියා තට්ටු 3න් පාතට දානහැටි
ඇස්දෙකෙන්ම දැක්කයි කියලා දුන්නු සාක්කිය
පොලිස් පොත්වල නෑලු ? ‘‘ - වීඩියෝ
ඇඹිලිපිටිය පොලිසිය සමඟ ඇති වූ ගැටුමේදී මියගිය තරුණයාගේ මරණය පිළිබඳව නීතිය සාධාරණව ඉටු නොවන බව මියගිය තරුණයාගේ බිරිඳ පවසනවා.
කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය පවසා සිටියේ තමන්ගේ සැමියා මහල් 3කින් බිමට තල්ලු කරන අයුරු තමන් ඇස්දෙකෙන්ම දැක්ක බවට කිසිදු තැනක ලියා නැතැයි පොලිසියෙන් පවසා ඇති බවයි.
Post a Comment