Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Jan 20

Container block puttalam road  

බැරි වැඩ දාන්න ගිහින් 
කන්ටේනරයක් ඉල්ලන් කයි - Photos

කන්ටේනර් රියදුරෙකු අද (21)  අළුයම පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය ප්‍රදේශයේදී අපහසු ස්ථානය හැරවිමට යාමේදි ජන්ජින් කොටස එරි යාමෙන්  මාර්ගය සම්පූර්ණයෙන් වැසී යාමේන් ගමනා ගමන කටයුතු සඳහා  පැයකට ආසන්න කාලයක් නැවති තිබුනි.
මෙම කන්ටේනර් රථය පුත්තලම කොළඹ මාර්ගය අළුයම වසා දැමීම හේතුවෙන් පාසල් දරුවන් පාසල් වෙත යාම දැඩි ප්‍රශ්ණයකට මුහුණ දි තිබුනි.

එසේම වෙනත් වාහන රියදුරන් විකල්ප මාර්ග වෙතින් හරවා යැවිමට පුත්තලම රථවාහන පොලිස් නිළධාරින් කටයුතු යොදා තිබුනි. පසුව කන්ටේනරය මාර්ගයෙන් ඉවත් කිරිමට පොලිසිය කටයුතු කර තිබුනි.








0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels